ඩිජිටල් නවෝත්පාදනය පිළිබඳ ලිපි ශීඝ්‍රයෙන් දියුණුවන පරිගණක තාක්‍ෂණය, ක්වන්ටම් පරිඝණක, ස්වයංක්‍රීයකරණය සහ රොබෝ විද්‍යාව, බ්ලොක්චේන් (Blockchain) තාක්ෂණය, අතථ්‍ය යථාර්ථය (VR) මෙන්ම, කෘත්‍රිම බුද්ධියේ සහ යන්ත්‍ර ඉගෙනීමේ නවතම දියුණුවේ සිට දෘඪාංග සහ මෘදුකාංග සංවර්ධනයේ ප්‍රගතිය දක්වා පුළුල් පරාසයක මාතෘකා මෙයින් ආවරණය කරයි. තාක්ෂණය විවිධ කර්මාන්තවලට බලපාන ආකාරය, ඵලදායිතාව ඉහළ නංවන සහ එදිනෙදා ජීවිතය පරිවර්තනය කරන ආකාරය මෙම ලිපි බොහෝ විට ගවේෂණය කරයි. සවිස්තරාත්මක විශ්ලේෂණ සහ නවතම ප්‍රවණතා ඇතුළත් කිරීමෙන්, ඒවා පරිගණක තාක්‍ෂණයේ වර්තමාන සහ අනාගත දර්ශනය පිළිබඳ පුළුල් අවබෝධයක් පාඨකයන්ට ලබා දෙයි.
මෙම ලිපියෙන් පහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ, ආයතනයක පරිඝණක ජාලය සහ ඉතාමත් වැදගත් අංග වන දත්ත සමුදායන් හෝ වෙනත් පරිඝණක පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා වන "ස්ථර හතකින් (7 Layers) සමන්විත" මූලික සයිබර් ආරක්‍ෂක ආකෘතිය පැහැදිලි කිරීමයි.
වැඩි විස්තර කියවන්නමෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ රටතුළ දැඩි ආන්දෝලනයක් මතු වී ඇත.
වැඩි විස්තර කියවන්නසයිබර් අපරාධයක් සිදුවන්නේ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් බාධා ඇති කිරීමට හෝ මූල්‍යමය වාසි සඳහා ආයතන ඉලක්ක කර පහරදීමට ලක්වන විටය.
වැඩි විස්තර කියවන්නසයිබර් යුද්ධය (cyber warfare) යනු රාජ්‍යයන් අතර පරිගණක පද්ධති සහ තොරතුරු ජාල වලට හානි කිරීම සඳහා සයිබර් ප්‍රහාර භාවිතා කරමින් සිදුකරන ගැටුමකි. එය සාම්ප්‍රදායික යුද්ධවලට සමාන හානියක් සිදු කළ හැකිය.
වැඩි විස්තර කියවන්නතොරතුරු ආරක්ෂණය දිගු කලක් තිස්සේ පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සහ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස පවතී. 'තොරතුරු ආරක්ෂාව (information security)' යන යෙදුම මෑතකදී වඩාත් පොදු යෙදුම "සයිබර් ආරක්ෂණය (cybersecurity)" ලෙස යොදා ගැනේ.
වැඩි විස්තර කියවන්නඅප ඩිජිටල් විසඳුම් මත වඩ වඩාත් රඳා පවතින විට, සයිබර් ප්‍රහාර (Cyber attack) සහ දත්ත පැහැරගැනීම (phishing attacks) වැනි තර්ජන වලින් අපගේ පුද්ගලික, වෘත්තීය සහ මූල්‍ය තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සයිබර් ආරක්ෂක පියවරයන් අවශ්‍යවේ. මෙම කාර්යභාරය ආයතන වලට පමණක් තනිව කල හැකි දෙයක් නොවේ.
වැඩි විස්තර කියවන්නඔබේ EMAIL-ළිපිනය එවන්න එවිට නව ලිපියක් පල වූ විගස ඔබට දැනගත හැක.
Copyright ©2024 - 2026 aDevOps