තාක්ෂණික නවෝත්පාදන

නව යුගයක ආරම්භයේ සිටින අපි, තාක්ෂණයේ වේගවත් දියුණුව අපට සිතාගත නොහැකි ආකාරයෙන් අපගේ ලෝකය නැවත වෙනස් කරයි. කෘතිම බුද්ධිය, ක්වන්ටම් පරිඝණක, ස්වයංක්‍රීයකරණය සහ රොබෝ විද්‍යාව, බ්ලොක්චේන් (Blockchain) තාක්ෂණය, අතථ්‍ය යථාර්ථය (VR), 5G/6G සන්නිවේදනය, නවීන ජාන ඉංජිනේරු විද්‍යාව, හා ජෛව තාක්‍ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය දක්වා, වර්තමාන නවෝත්පාදනයන්ගේ, හැකියාව නැවත නව යුගයකට අඩිතාලම දමයි. මෙම නැඟී එන තාක්‍ෂණයන්හි විශමතා, අභියෝග සහ ගවේෂණ දක්වා පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි.

2025-07-19

ස්ටාර්ලින්ක් (StarLink in Sri Lanka) අධිවේගී අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇත.

ස්ටාර්ලින්ක් (StarLink) යනු ස්පේස් එක්ස් (SpaceX) සමාගම විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකා (Satellites) උපයොගී කරගනිමින් පරිශීලකයන් හට ලබා දෙන අධිවේගී (බ්‍රෝඩ්බෑන්ඩ්) අන්තර්ජාල සේවාවක් වන අතර එය ඉතා දුරස්ථ ප්‍රදේශවල වල වෙනත් අන්තර්ජාල සේවාවන් කිසිසේත්ම නොමැති ස්ථාන වල, ගුවන් යානා වල, සාගරයේ නැව් තුල, කාන්තාරය තුල සහ ඇමසන් වනයේ පවා එනම් ලොව පුරා ඕනෑම තැනක පහසුවෙන් අන්තර්ජාලයට සම්භන්දවිය හැක.

වැඩි විස්තර කියවන්න
2025-02-25

අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 30-60 දක්වා අඩු කළ හැකි ප්ලාස්මා විදුලි රොකට් එන්ජිමක්

එමගින් අභ්‍යාවකාශ යානයට අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 30-60 දක්වා අඩු කළ හැකි අතර යානය වටා චුම්භක ක්ෂේත්‍රයක් ඇති කිරීම මගින් සහ අභ්‍යවකාශගාමීන් භ්‍යාවකාශ (කොස්මික්) විකිරණවලට නිරාවරණය වීම අඩු කිරීම (අඩු කාල සීමාව) අභ්‍යවකාශගාමීන් කොස්මික් විකිරණවලට භාජනය වීම අඩු කරයි. මෙම දියුණුව නිසා අඟහරු ග්‍රහයා වෙත ගගනගාමීන් යැවීමට සහ නිරුපද්‍රිතව ගගනගාමීන් ආපසු පෘතුවියට ගැටළුවකින් තොරව ගෙන්වා ගැනීමට හැකි වේ.

වැඩි විස්තර කියවන්න
2024-12-15

න්‍යෂ්ටික විලයන බලශක්තිය - Nuclear Fusion, අනෙකුත් සියලුම බලශක්ති ප්‍රභවයන්ට වඩා එතාම ඉහලය.

තාප න්‍යෂ්ටික විලයන බලශක්තිය.- Thermo-Nuclear Fusion Power මෙම ක්‍රියාවලියේදී දැවැන්ත ශක්ති ප්‍රමාණයක් නිකුත්වීම සිදුවේ. මෙවැනි බලාගාර වලින් උත්පාදනය කල ශක්තිය අප දන්නා අනෙකුත් සියලුම බලශක්ති ප්‍රභවයන්ට වඩා එතාම ඉහලය. උදාහරණයක් ලෙස, ගල් අඟුරු, තෙල් හෝ ගෑස් දහනය වැනි රසායනික ප්‍රතික්‍රියාවකට වඩා මිලියන හතර ගුණයකින් වැඩි ශක්තියක් සහ න්‍යෂ්ටික විඛණ්ඩනයට (Nuclear Fission) වඩා හතර ගුණයකින් වැඩි ශක්තියක් ලබාගත හැකියි.

වැඩි විස්තර කියවන්න
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්