අභ්‍යාවකාශය

අපගේ පෘථිවියෙන් ඔබ්බට ඇති අභ්‍යවකාශය හා අතිවිශාල හා අද්භූත විශ්වය පිළිබඳ සිත් ඇදගන්නා සුළු ලිපි ඉදිරිපත් කරයි. තාරකා විද්‍යාවේ සහ විශ්ව විද්‍යාවේ නවතම සොයාගැනීම් වල සිට අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයවන තාක්ෂණික දියුණුව දක්වා පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි.

2026-03-05

නාසා අභ්‍යාවකාශ මෙහෙයුම ආටෙමිස් II (NASA Artemis II) මිනිසා නැවත සඳට යාම, වසර 54 කට පසු පළමු වතාවට.

නාසා අභ්‍යාවකාශ මෙහෙයුම ආටෙමිස් -II මගින් සිදුකරන්නේ, චන්ද්‍ර මොඩියුලය චන්ද්‍රයා මත ගොඩබෑමක් නොවේ. ගොඩබෑම ඊළඟ මෙහෙයුම වන 2028 ආර්ටේමිස් 3 සඳහා සැලසුම් කර ඇති නමුත් එය ආටෙමිස් 2 මෙහෙයුමේ ප්‍රතිඵල මත රඳාපවතී. නමුත් මෙම ආටෙමිස් -II මෙහෙයුම වර්ථමානයේ වඩාත්ම නිර්භීත අභ්‍යවකාශ ගමනක් ලෙස සැලකේ. එයෙට හේතුව අවදානම් කිහීපයක් ඇති නමුත් ඒවා උපක්‍රමශීලීව විසදුම් සෙවීම මගින් විසඳිය යුතුව ඇත.

වැඩි විස්තර කියවන්න
2025-11-26

සූර්යයාගේ විකිරණ ජීවයට බලපාන අයුරු සෙවීමට නාසා (NASA) මෙහෙයුමක්

දිගුකාලීන දුර අභ්‍යවකාශයේ මානව අභ්‍යවකාශ ගවේෂණය හා සම්බන්ධ අවදානම් අඩු කිරීම සහ ජීවීන් කෙරෙහි අභ්‍යවකාශ විකිරණවල බලපෑම් පිළිබඳ පවතින මත තහවුරු කිරීම සඳහා බයෝසෙන්ටිනෙල් මෙහෙයුම ඉතා වැදගත්ය.

වැඩි විස්තර කියවන්න
2025-11-03

අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආ අලුත් ආගන්තුකයා 3I-ATLAS වල්ගා තරුවක්ද?

2025 ජූලී 1 දින අපගේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයට නව ආගන්තුකයෙක් පැමිනෙන බව පෘතුවියේ ඇති "අභ්‍යාවකාශ වස්තු වල භෞමික බලපෑම් අවසාන අනතුරු ඇඟවීමේ පද්ධතිය" මගින් හඳුනා ගන්නා ලදි.

වැඩි විස්තර කියවන්න
2024-12-21

පෘථිවියේ උතුරු සහ දකුණු අර්ධගෝල වල විස්මිත ආලෝක දර්ශන - අවුරෝරා Aurora

උතුරු අර්ධගෝලයේ දී, මෙම සංසිද්ධිය උතුරු ආලෝකය (Northern lights)හෙවත්, අවුරෝරා බොරියාලිස් (Latin භාෂාවෙන් Aurora borealis ) ලෙස හැඳින්වෙන අතර, දකුණු අර්ධගෝලයේ දී, එය දකුණු ආලෝකය (Southern Lights) හෙවත්, අවුරෝරා ඕස්ට්‍රාලිස් (Latin භාෂාවෙන් Aurora australis) ලෙස හැඳින්වේ.

වැඩි විස්තර කියවන්න
2024-11-26

ජලයේ සම්භවය (ජලය සෑදෙන ආකාරය)

අපගේ අපූරු ග්‍රහලෝකයේ මතුපිටින් 71% ක් පමණ ජලය ආවරණය කරයි, නමුත් එහි මූලාරම්භය පිළිබඳ ප්‍රශ්නය තවමත් විද්‍යාත්මක විවාදයට භාජනය වේ.

වැඩි විස්තර කියවන්න
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්