ගුවන් යානා හා ගුවන් සේවා පිළිබඳ ආකර්ෂණීය ගවේෂණ පිළිබඳ ලිපි ඉදිරිපත් කිරීම, පියාසර කිරීමේ යාන්ත්‍ර විද්‍යාව, ගුවන් ගමන් ඉතිහාසය හා ගුවන් යානා තාක්‍ෂණයේ නවතම දියුණුව ගැන සාකච්ඡා වැනි, මෙම ලිපිවලට පුළුල් ප්‍රේක්ෂක (පාඨකයින්) පිරිසක් ඇතැයි විශ්වාස කෙරේ.
අධික ගුවන් ගමන් පිරිවැය නිසා අඩු වූ මගී ප්‍රවාහය නැවත වැඩි කිරීමටත්, පරිසරයට ඉතාමත්ම හිතකාමී වඩාත් පිරිසිදු, බහුල, ගුවන් ගමන් සේවාවක් ලබාදීමටත් මෙම ගුවන්යානය මගින් හැකි වේ.
වැඩි විස්තර කියවන්නයානය අනතුරට ලක් වූවා යැයි සැක කරන ප්‍රදේශයේ සාගර පතුලේ (sea bed) යානාවේ සුන්බුන් සෙවීම 2025-12-30 දින නැවත ආරම්භ කර ඇති අතර යානය කඩාවැටුන ස්ථානය දැනට ඇති දත්ත අනුව උපකල්පන මත පදනම්ව තීරණය කර ඇත.
වැඩි විස්තර කියවන්නමෙම X-59 පර්යේෂණාත්මක ගුවන් යානය ඉතාම අඩු ශබ්දයක් ඇතිව ශබ්ද බාධකය (sound barrier) බිඳ දමා පියාසර කල හැකි අතර, වේගවත්, නව වාණිජ ගුවන් ගමන් සඳහා මග පාදයි.
වැඩි විස්තර කියවන්නමැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් ගමන් අංක එම්එච් 370 (MH 370) දරන Boeing 777-200ER වර්ගයට අයත් ගුවන් යානය 2014 මාර්තු 8 දින වූ රාත්‍රිය, ගුවන් ගමන අතර තුර අතුරුදහන් විය. ගුවන් යානා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම අභිරහස මෙය ලෙස සැලකෙන්නේ, ලොව මෙතරම් තාක්ෂණය දියුණු යුගයක, ගුවන් යානාවල අති නවීනතම චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ තිබියෙදීත්, ගුවන් ආරක්‍ෂක කලාප සහ රේඩාර් පද්ධති තිබියෙදීත්, ගුවන් යානා පාලක ක්‍රමවේද තිබියෙදීත්, කිසිම හෝඩුවාවක්වත් නොමැතිව ගුවන් යානය අතුරුදහන් වූයේ කෙසේද? යන ප්‍රශ්නයට පිලිතුරයි.
වැඩි විස්තර කියවන්නඑයාර් ඉන්දියා AI-171 ගුවන් අනතුර - ගුවන් යානයේ මගීන් 230 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු ගමන්ගත් අතර යානයේ සිටි 242 දෙනාගෙන් එක් මගියෙකු පමණක් අනතුරෙන් දිවි ගලවා ගත්හ. වෛද්‍ය සිසුන් ඇතුලු භූමියේ සිටි පුද්ගලයින් 38 දෙනෙකු ද ඛේදජනක ලෙස මිය ගියහ.
වැඩි විස්තර කියවන්නAirbus ඩ්‍රැගන්ෆ්ලයි (DragonFly) ව්යාපෘතිය ඉතාම දියුණු පරිගණක දෘෂ්ඨියක් සහ බුද්ධිමත් පියාසර හැකියාවන්ගෙන්යුත් A350-1000 වර්ගයට අයත් ගුවන්යානයකි.
වැඩි විස්තර කියවන්නඇමරිකානු සමාගමක් වන Skydweller Aero සිය Skydweller ඩ්‍රෝන යානය අත්හදා බැලීම අවසන් කර ඇත. අද්විතීය ගුවන් යානය සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් බල ගැන්වේ.
වැඩි විස්තර කියවන්නඔබේ EMAIL-ළිපිනය එවන්න එවිට නව ලිපියක් පල වූ විගස ඔබට දැනගත හැක.
Copyright ©2024 - 2026 aDevOps