වෛද්‍ය පර්යේෂණ සහ සෞඛ්‍ය රැකවරණය ඉදිරි ගමනේ සිට මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ රෝගී සත්කාරක නවෝත්පාදන පිළිබඳ නවතම ලිපි, දක්වා පුළුල් පරාසයක මාතෘකා වෙත යොමු කරයි. සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, සෞඛ්‍යයට සමාජ ආර්ථික සාධකවල බලපෑම සහ ගෝලීය වශයෙන් සෞඛ්‍ය සේවා පද්ධති මුහුණ දෙන අභියෝග වැනි තීරණාත්මක කරුණු ඉස්මතු කරයි. විවිධ රටවල් සෞඛ්‍ය සේවය කළමනාකරණය කරන ආකාරය, විවිධ ප්‍රතිකාර ක්‍රමවල සඵලතාවය සහ වෛද්‍ය තාක්‍ෂණයේ නැගී එන ප්‍රවණතා පිළිබඳව මෙම ලිපි මගින් වටිනා අවබෝධයක් ලබාගත හැක.
ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා වන මහාචාර්ය ෂැං ක්ෂූ මහතා ඉතාලියේ, රෝමයේ සිට (එනම් කි.මී. 8000km ක දුර සිට) ශල්‍යකර්මය සිදුකරන ලදි.
වැඩි විස්තර කියවන්නරොටාවෛරසය (Rotavirus) සහ නොරෝවෛරසය (Norovirus) හේතුවෙන් ශීත රටවල ප්‍රධාන වශයෙන් ශීත ඍතුවේ දී ඇති වන බෝවන රෝගයක් වන අතර රෝගීන් මෑතකදී සිට, වෙනත් රටවලද වැඩි වෙමින් පවතී.
වැඩි විස්තර කියවන්නඅයිඩීඑච් රෝහලේ සිදුව ඇති මරණ දෙකකට හේතුව ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නම් ඖෂධය භාවිතාවෙන් පසු ඇති වූ සංකූලතා කිහිපයක් නිසා බව වෛයිද්‍යයවරුන් විසින් අනාවරණය කිරීමෙන් පසුව, විවිධ වෛයිද්‍යයවරුන්, විද්වතුන් සහ දේශපාලනඥයන් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශ ජන මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
වැඩි විස්තර කියවන්නසමහර පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තම ශරීරයට පහර දෙයි. එය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග (Autoimmune disease) ලෙස හැදින්වේ. මෙම ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තම ශරීරයට පහර දීම නැවැත්වීමට ක්‍රමයක් විද්‍යාඥයින් සොයා ගනී.
වැඩි විස්තර කියවන්නමෙම නව එන්නත් සෑම රෝගියෙක් සඳහාම පුද්ගලීකරණය කරනු ලැබේ. එනම් එක් එක් රෝගියාට ආවේනික වූ වැක්සීන නිපදවිය යුතුය. එයට හේතුව, රෝගීන් දෙදෙනෙකුගේ එකම වර්ගයට අයත් පිළිකාවක්, සම්භවය අනුව එකිනෙකට වෙනස් වන අතර පිළිකා සෛලයේ ඇති වූ ජාන විකුර්තිය අනුව පුද්ගලයාට ආවේනික වූ අසාමාන්‍ය ප්‍රෝටීන (ප්‍රතිදේහජනක හෙවත් නෙඕ-ඇන්ටිජෙන්) පිළිකා සෛල මගින් නිපදවයි
වැඩි විස්තර කියවන්නඅමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාපිත ඉන්දුනීසියානු ආනයන සමාගමක් වන බී.එම්.එස් ෆුඩ්ස් (P.T. Bahari Makmur Sejati - BMS Foods) සමාගම විසින් අමෙරිකා එක්සත් ජනපදයට, ඉන්දුනීසියාවේ සිට ආනයනය කරන ලද ශීත කළ ඉස්සන් න්‍යෂ්ටික අපද්‍රවය වලින් දූෂණය වී ඇති බව සාම්පල පරීක්ෂා කිරීමෙන් පෙන්නුම් කර ඇති බවත් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඇමෙරිකානු එෆ්.ඩී.ඒ (U.S. Food and Drug Administration - FDA) මගින් අනාවරණය කරන ලදි.
වැඩි විස්තර කියවන්නශාක මත ජීවත් වන Bipolaris victoriae S27 නම් දිලීරයේ පරිවෘත්තීය නිෂ්පාදනවල පිළිකා නාශක සංයෝග අඩංගු බව චීනයේ ඖෂධ විශ්වවිද්‍යාලයේ සහ නැන්ජිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. ඒවායින් එකක් බහුලව භාවිතා වන සිස්ප්ලැටින් (Cisplatin) ඖෂධය තරම් ඵලදායී විය.
වැඩි විස්තර කියවන්නතෝමස් හූවර් මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීමෙන් පසු 2021 ඔක්තෝබර් අග දී රිච්මන්ඩ් බැප්ටිස්ට් රෝහලට ගෙන එන ලදී. ඇමරිකානු ජාතිකයා අසාධ්‍ය තත්ත්වයේ පසුවිය. ඔහුව නැවත පණ ගැන්වීමට අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසු, හූවර් හෘදයාබාධයකට ගොදුරු වී මොළය මිය ගොස් ඇති බව පවුලේ අයට දන්වන ලදී.
වැඩි විස්තර කියවන්නලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයන් විසින් විශේෂයෙන් ස්වේච්ඡා නිරෝගී පුද්ගලයින් SARS-CoV-2 (Covid-19) ආසාදනය කරන ලදී. එයට හේතුව විශේෂයෙන් SARS-CoV-2 (Covid-19) පිලිබඳ කරන ලද පරීක්ෂණ මාලාවකි.
වැඩි විස්තර කියවන්නපර්යේෂකයන් පවසන්නේ මෙම මිනිත්තුව තුළ මොළයේ ප්‍රදේශ සක්‍රීය කිරීමෙන් පුද්ගලයා නින්දට සමාන තත්වයකට පත්ව ඇති බවයි. ශරීරය ජීවිතය සඳහා සටන් කිරීමට උත්සාහ කරන අතරතුර, මොළය මෙය අවසානය බව වටහා ගත් අතර, එය මිය යන ක්‍රියාවලිය වඩාත් සුවපහසු කිරීමට මොළය විසින් උත්සාහ කරයි.
වැඩි විස්තර කියවන්නඔබේ EMAIL-ළිපිනය එවන්න එවිට නව ලිපියක් පල වූ විගස ඔබට දැනගත හැක.
Copyright ©2024 - 2026 aDevOps