පාන් පිටි ලෝකය වෙනස් කළ ආකාරය.

පුරාන ප්‍රාථමික මිනිසුන් ප්‍රධාන වශයෙන් මස් අනුභව කරන්නන් බව සාම්ප්‍රදායිකව විශ්වාස කලද, මෑත කාලීන අධ්‍යයනයන් වලින් පෙනීයන්නේ මස් වලට අමතරව බොහෝ දේ ආහාරයට ගත් බවයි.

වැඩි විස්තර
සයිබර් යුද්ධය - cyber warfare

සයිබර් යුද්ධය (cyber warfare) යනු රාජ්‍යයන් අතර පරිගණක පද්ධති සහ තොරතුරු ජාල වලට හානි කිරීම සඳහා සයිබර් ප්‍රහාර භාවිතා කරමින් සිදුකරන ගැටුමකි. එය සාම්ප්‍රදායික යුද්ධවලට සමාන හානියක් සිදු කළ හැකිය.

වැඩි විස්තර
සයිබර් අපරාධ සහ සයිබර් ආරක්ෂාව - Cybersecurity part I

සයිබර් අපරාධ වලින් ආරක්ෂා වීම සඳහා ශක්තිමත් සයිබර් ආරක්ෂක පියවරයන් අවශ්‍යවේ, ඒවා වඩාත් සරල ලෙස පහත දක්වා ඇත. .

වැඩි විස්තර
පෘථිවියේ උතුරු සහ දකුණු අර්ධගෝල වල විස්මිත ආලෝක දර්ශන - අවුරෝරා Aurora

උතුරු අර්ධගෝලයේ දී, මෙම සංසිද්ධිය උතුරු ආලෝකය (Northern lights)හෙවත්, අවුරෝරා බොරියාලිස් (Latin භාෂාවෙන් Aurora borealis ) ලෙස හැඳින්වෙන අතර, දකුණු අර්ධගෝලයේ දී, එය දකුණු ආලෝකය (Southern Lights) හෙවත්, අවුරෝරා ඕස්ට්‍රාලිස් (Latin භාෂාවෙන් Aurora australis) ලෙස හැඳින්වේ.

වැඩි විස්තර
අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 30-60 දක්වා අඩු කළ හැකි ප්ලාස්මා විදුලි රොකට් එන්ජිමක්

අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 30-60 දක්වා අඩු කළ හැකි අතර යානය වටා චුම්භක ක්ෂේත්‍රයක් ඇති කිරීම මගින් සහ අභ්‍යවකාශගාමීන් භ්‍යාවකාශ (කොස්මික්) විකිරණවලට නිරාවරණය වීම අඩු කරයි.

වැඩි විස්තර
සයිබර් අපරාධ, සයිබර් ආරක්ෂාව - Cybersecurity part II

සයිබර් ආරක්ෂාව part II - සයිබර් ප්‍රහාර (Cyber attack) සහ දත්ත පැහැරගැනීම (phishing attacks) වැනි තර්ජන වලින් (සයිබර් අපරාධ,) අපගේ පුද්ගලික, තොරතුරු ආරක්ෂා කිරීම සඳහා පරිශීලකයා කළ යුතු සයිබර් ආරක්ෂක පියවරයන්.

වැඩි විස්තර
න්‍යෂ්ටික විලයන බලශක්තිය - Nuclear Fusion, අනෙකුත් සියලුම බලශක්ති ප්‍රභවයන්ට වඩා එතාම ඉහලය.

තාප න්‍යෂ්ටික විලයන බලශක්තිය.- න්‍යෂ්ටික විඛණ්ඩන බලශක්තියට හා අනෙකුත් සියලුම බලශක්ති ප්‍රභවයන්ට වඩා එතාම ඉහලය, පිරිසිදු බලශක්තියක් හා පුනර්ජනනීය බලශක්ති ප්රභවයකි.

වැඩි විස්තර
ජලයේ සම්භවය පිළිබඳ විද්‍යාත්මක දැක්මක්

ජලයේ සම්භවය පිළිබඳ අභිරහස පිළිබඳව අනාවරණය වන ප්‍රධාන න්‍යායන් සහ නවතම පර්යේෂණ

වැඩි විස්තර
දිලිර ආධාරයෙන් පිළිකා වලට ප්‍රතිකාර.- A new Cancer treatment

දිලිර (බිම්මල්) පරිවෘත්තීය නිෂ්පාදන මහා බඩවැලේ පිළිකා සමඟ සටන් කළ හැකිය. ඒවායින් එකක් බහුලව භාවිතා වන සිස්ප්ලැටින් (Cisplatin) ඖෂධය තරම් ඵලදායී විය.

වැඩි විස්තර
මුල් පිටුවට
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්