සයිබර් අපරාධ සහ සයිබර් ආරක්ෂාව - Cybersecurity part I
සයිබර් අපරාධ වලින් ආරක්ෂා වීම සඳහා ශක්තිමත් සයිබර් ආරක්ෂක පියවරයන් අවශ්‍යවේ, ඒවා වඩාත් සරල ලෙස පහත දක්වා ඇත. .
වැඩි විස්තරසයිබර් අපරාධ වලින් ආරක්ෂා වීම සඳහා ශක්තිමත් සයිබර් ආරක්ෂක පියවරයන් අවශ්‍යවේ, ඒවා වඩාත් සරල ලෙස පහත දක්වා ඇත. .
වැඩි විස්තරඋතුරු අර්ධගෝලයේ දී, මෙම සංසිද්ධිය උතුරු ආලෝකය (Northern lights)හෙවත්, අවුරෝරා බොරියාලිස් (Latin භාෂාවෙන් Aurora borealis ) ලෙස හැඳින්වෙන අතර, දකුණු අර්ධගෝලයේ දී, එය දකුණු ආලෝකය (Southern Lights) හෙවත්, අවුරෝරා ඕස්ට්‍රාලිස් (Latin භාෂාවෙන් Aurora australis) ලෙස හැඳින්වේ.
වැඩි විස්තරදිලිර (බිම්මල්) පරිවෘත්තීය නිෂ්පාදන මහා බඩවැලේ පිළිකා සමඟ සටන් කළ හැකිය. ඒවායින් එකක් බහුලව භාවිතා වන සිස්ප්ලැටින් (Cisplatin) ඖෂධය තරම් ඵලදායී විය.
වැඩි විස්තරඉන්ද්රිය පරිත්‍යාගශීලියෙක් ශල්‍යකර්මය අතරතුර පන ඇවිත්
වැඩි විස්තරතාප න්‍යෂ්ටික විලයන බලශක්තිය.- න්‍යෂ්ටික විඛණ්ඩන බලශක්තියට හා අනෙකුත් සියලුම බලශක්ති ප්‍රභවයන්ට වඩා එතාම ඉහලය, පිරිසිදු බලශක්තියක් හා පුනර්ජනනීය බලශක්ති ප්රභවයකි.
වැඩි විස්තරලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයන් විසින් විශේෂයෙන් COVID-19 ආසාදනය වූ නිරෝගී පුද්ගලයින්ගේ කුඩා නමුත් මැනිය හැකි සංජානන වෙනස්කම් සොයා ගන්නා ලදී. අධ්‍යයන ප්‍රතිඵල eClinicalMedicine සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.
වැඩි විස්තරමිය යන පුද්ගලයෙකුගේ මුළු ජීවිතයම මරණයට තත්පර කිහිපයකට පෙර ඔහුගේ මතකයට නැගේ යන අදහස නිවැරදි බව විද්‍යාඥයින් හට පෙනී ගියේය.
වැඩි විස්තරඇමරිකානු සමාගමක් වන Skydweller Aero සිය Skydweller ඩ්‍රෝන යානය අත්හදා බැලීම අවසන් කර ඇත. අද්විතීය ගුවන් යානය සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් බල ගැන්වේ.
වැඩි විස්තරජලය සෑදෙන ආකාරය - ජලයේ සම්භවය පිළිබඳ අභිරහස අනාවරණය වන ප්‍රධාන න්‍යායන් සහ නවතම පර්යේෂණ
වැඩි විස්තර