මැලේසියානු MH 370 ගුවන් අනතුර, ගුවන් යානා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම අභිරහස

ගුවන් යානා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම අභිරහස මෙය ලෙස සැලකෙන්නේ, ලොව මෙතරම් තාක්ෂණය දියුණු යුගයක කිසිම හෝඩුවවක්වත් නොමැතිව ගුවන් යානය අතුරුදහන් වූයේ කෙසේද? යන ප්‍රශ්නයට පිලිතුරයි.

වැඩි විස්තර
ස්ටාර්ලින්ක් (StarLink in Sri Lanka) අධිවේගී අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇත.

ස්ටාර්ලින්ක් (StarLink) යනු ස්පේස් එක්ස් (SpaceX) සමාගම විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකා උපයොගී කරගනිමින් පරිශීලකයන් හට ලබා දෙන අධිවේගී (බ්‍රෝඩ්බෑන්ඩ්) අන්තර්ජාල සේවාවකි - StarLink Satellite Internet

වැඩි විස්තර
එයාර් ඉන්දියා AI-171 (Air India) ගුවන් අනතුරට හේතුව.

එයාර් ඉන්දියා ගුවන් ගමන් අංක AI-171 යනු ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළේ (Ahmedabad Airport) සිට එක්සත් රාජධානියේ (UK) ලන්ඩනයේ ගැට්වික් (Gatwick Airport) ගුවන්තොටුපළ දක්වා එයාර් ඉන්දියා විසින් ක්‍රියාත්මක කරන ලද නියමිත ජාත්‍යන්තර මගී ගුවන් ගමනකි.

වැඩි විස්තර
පාන් පිටි ලෝකය වෙනස් කළ ආකාරය.

පුරාන ප්‍රාථමික මිනිසුන් ප්‍රධාන වශයෙන් මස් අනුභව කරන්නන් බව සාම්ප්‍රදායිකව විශ්වාස කලද, මෑත කාලීන අධ්‍යයනයන් වලින් පෙනීයන්නේ මස් වලට අමතරව බොහෝ දේ ආහාරයට ගත් බවයි.

වැඩි විස්තර
අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 30-60 දක්වා අඩු කළ හැකි ප්ලාස්මා විදුලි රොකට් එන්ජිමක්

අඟහරු ග්‍රහයා වෙත ගමන් කාලය දින 30-60 දක්වා අඩු කළ හැකි අතර යානය වටා චුම්භක ක්ෂේත්‍රයක් ඇති කිරීම මගින් සහ අභ්‍යවකාශගාමීන් භ්‍යාවකාශ (කොස්මික්) විකිරණවලට නිරාවරණය වීම අඩු කරයි.

වැඩි විස්තර
සයිබර් යුද්ධය - cyber warfare

සයිබර් යුද්ධය (cyber warfare) යනු රාජ්‍යයන් අතර පරිගණක පද්ධති සහ තොරතුරු ජාල වලට හානි කිරීම සඳහා සයිබර් ප්‍රහාර භාවිතා කරමින් සිදුකරන ගැටුමකි. එය සාම්ප්‍රදායික යුද්ධවලට සමාන හානියක් සිදු කළ හැකිය.

වැඩි විස්තර
සතුන් නොමරා ආහාර සඳහා මස් සහ මාලු - ආහාරවල අනාගතය - future food

අනාගතයේදී, අවන්හලක් වෙත ගිය විට ඉල්ලුම මත මුද්‍රණය කරන ලද පරිපූර්ණ ෆිලට් ස්ටේක් හෝ බැදපු ටූනා කැබැල්ලක් භුක්ති විඳීම ඉතා නිරොගී දෙයක් විය හැකිය, එයට අපව නිරෝගීව තබා ගැනීමට අවශ්‍ය සියල්ල පමණක් නොව සාගරය සූරාකෑමට හෝ කිසිදු සතෙකු මරා දැමීමට අපට සිදු නොවේ!

වැඩි විස්තර
ස්වයංක්‍රීය නියමුවන් රහිත ගුවන් යානය Airbus DragonFly A350-1000 project

Airbus ඩ්‍රැගන්ෆ්ලයි (DragonFly) ව්යාපෘතිය ඉතාම දියුණු පරිගණක දෘෂ්ඨියක් සහ බුද්ධිමත් පියාසර හැකියාවන්ගෙන්යුත් Airbus A350-1000 වර්ගයට අයත් ගුවන්යානයකි .

වැඩි විස්තර
සයිබර් අපරාධ, සයිබර් ආරක්ෂාව - Cybersecurity part II

සයිබර් ආරක්ෂාව part II - සයිබර් ප්‍රහාර (Cyber attack) සහ දත්ත පැහැරගැනීම (phishing attacks) වැනි තර්ජන වලින් (සයිබර් අපරාධ,) අපගේ පුද්ගලික, තොරතුරු ආරක්ෂා කිරීම සඳහා පරිශීලකයා කළ යුතු සයිබර් ආරක්ෂක පියවරයන්.

වැඩි විස්තර
මුල් පිටුවට
පළ කිරීම් ඛාණ්ඩ
පළ කිරීම් ඛාණ්ඩ
මෑත පළ කිරීම්