විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට විද්‍යාගාරයක මිනිස් දතක් වර්ධනය කර ඇති අතර, රෝගියෙකුගේ තම දන්ත සෛල භාවිතා කර එම රෝගියාටම ආවේනික වූ දතක් වර්ධනය කර ඇත.
මෙම උපකරණය ආධාරයෙන් රෝගියාට සහ හෙද වෘත්තිකයාගේ කාර්ය ඉතාමත් පහසු කල අතර කැනියුලා (cannula) ඇතුල් කිරීම, එන්නත්කිරීම (IV/IA injections) හෙද වෘත්තිකයාගේ අත්දැකීම් විප්ලවීය ලෙස පහසු කර ඇත.
බැංකු දත්ත සොරකම් කරන SuperCard X වෛරසයෙන් Android පරිශීලකයින් තර්ජනයට ලක්ව ඇත.
විද්‍යාඥයින් විසින් පෘථිවි වායුගෝලයේ ඉහළ ස්ථරවල විශ්මිත සොයාගැනීමක් සිදු කර ඇත